2026 පෙබරවාරි 03, පෙ.ව. 12:09
ඇස ඉදිරියට නෙරා ඒම පාලනය කෙරෙන අක්ෂි ශල්‍යකර්මය (Keratoconus) සඳහා අවශ්‍ය ඖෂධ හිඟය මත මාස නවයක පමණ කාලයක් තිස්සේ එම ශල්‍යකර්ම නතර වී ඇති බව ජාතික අක්ෂි රෝහල් ආරංචි මාර්ග පුවත්පතකට අනාවරණය කළේය.
එකී රෝගී තත්ත්වය සඳහා අවශ්‍ය රයිබොප්ලේවින් (Riboflavin) ඖෂධය පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට නොමැති බව සඳහන් වේ.
එබැවින් ඉහත කී ශල්‍යකර්ම සිය ගණනක් නතරව ඇතැයි සඳහන් වේ.
මේ සම්බන්ධයෙන් ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ ජයරුවන් බණ්ඩාර මහතාගෙන් කළ විමසුමකදී හෙතෙම සඳහන් කර ඇත්තේ එකී ඖෂධය සැපයීම සඳහා සිටිනුයේ එක සැපයුම්කරුවකු බවත් එම ඖෂධ සැපයුම්කරුවා ඖෂධ සපයන තෙක් බලා සිටීමට සිදුව ඇති බවත්ය.
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:22
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:18
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:17
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:16
2026 පෙබරවාරි 04, පෙ.ව. 12:13
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26