hit counter

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 04, පෙ.ව. 1:40



සියළුම ආයතනවල එකම මිලක් යටතේ හෝ සුළු වෙනසක් යටතේ ඉන්ධන අලෙවි කිරීමට කටයුතු කළ යුතු බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කළා.

ඒ ඉදිරි ඉන්ධන මිල සංශෝධනයක දීයි.

එම සංගමය මේ බව සඳහන් කළේ විදුලි බල හා බලශක්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්.

කෙසේ වෙතත්, මෙරට ඉන්ධන අලෙවියේ යෙදෙන සියලුම ආයතනවල ඉන්ධන මිල එකම අගයක පත් නොකළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් එම සංගමය සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: