2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 12:53
සෞදි අරාබියේ ජාතික දිනය වෙනුවෙන් කොළඹ, සෞදි අරාබියානු තානාපති කාර්යාලය විසින් පවත්වන ලද විශේෂ උත්සවයක් සඳහා බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ද සහභාගී වී තිබෙනවා.
මීට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වී තිබුණා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්,


2025 දෙසැම්‍බර් 20, ප.ව. 4:25
2025 දෙසැම්‍බර් 20, ප.ව. 1:23
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:29
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:24
2025 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:21