2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 12:53
සෞදි අරාබියේ ජාතික දිනය වෙනුවෙන් කොළඹ, සෞදි අරාබියානු තානාපති කාර්යාලය විසින් පවත්වන ලද විශේෂ උත්සවයක් සඳහා බොදු බල සේනා සංවිධානයේ ලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ද සහභාගී වී තිබෙනවා.
මීට අමතරව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු පිරිසක් ද මෙම උත්සවයට සහභාගී වී තිබුණා.
එම අවස්ථාවේ ඡායාරූප පහතින්,


2026 ජූනි 10, ප.ව. 6:42
2026 ජූනි 10, ප.ව. 6:38
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18