2023 මාර්තු 23, පෙ.ව. 10:45
ගුරු විදුහල්පති වෘත්තීය සමිති මගින් අද (22) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙන අතරවාරයේ, ඔවුන්ට විරුද්ධව ‘පාසල් ළමයින්ගේ දෙමව්පියන් පිරිසක්‘ බව කියමින් එක්තරා කණ්ඩායමක් කොටුව දුම්රියපොළ ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ස්ථාන දෙකකදී විරෝධතාවයන් ආරම්භ කර තිබූ අවස්ථාවේ පැමිණ වීඩියෝ කරන මාධ්‍යවේදීන් අතර ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.
ඔවුන් එහි පැමිණි ටෝක් විත් ලාල් නමැති යූටියුබ් නාලිකා අයෙකු මාධ්‍යෙව්දියෙකු නොවන බව කියමින් අනන්‍යතාව විමසමින් කලබලය ඇරඹූ අතර පසුව එය ගැටුමක් දක්වා වර්ධනය වුණා.
මීට දෙරණ මාධයවේදියෙකු සම්බන්ධ වුණා.
ගුරුවරුන්ට එරෙහි උද්ඝෝෂණය සිදු කරන්නේ ‘දරුවන්ගේ අනාගතය උදෙසා වූ සංධානය‘ නමැති අලුතින් අසන්නට ලැබෙන නමත් සහිත පිරිසක්.
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:11
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:10
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:08
2025 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:07