2025 ජනවාරි 23, පෙ.ව. 8:01
ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක මහතා විසින් සියලුම අමාත්‍යංශ ලේකම්වරුන් වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ නව රජයේ අමාත්‍යවරුන්ගේ කාර්යයන් සහ ප්‍රතිපත්ති සම්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පහසුකම් සැලසීම වෙනුවෙන් වන උපදෙස් මාලාවක් ය.
ඒ අනුව අමාත්‍යංශ සඳහා උපදේශකවරු පත්කර ගැනීම, ස්වේච්ඡා උපදේශකවරුන් පත්කර ගැනීම, සෑම අමාත්‍යවරයකුටම ස්වකීය අමාත්‍යංශයේ කාර්යය හා කර්තව්‍යයන් සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණ ගැනීමට සහය වීම පිණිස උපදේශකවරයෙක් හෝ කණ්ඩායමක් පත් කර ගත හැකි වේ.
කෙසේ වෙතත්, ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ නිවේදනය පහතින් දැක් වේ,





2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
26-04-26
26-04-26
26-04-26
26-04-26
25-04-26
25-04-26
25-04-26
25-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26
23-04-26