2026 අප්‍රේල් 26, පෙ.ව. 12:17
තම අක්කර එකහමාරක ගම්මිරිස් වගාවෙන් රු. විසිඑක් ලක්ෂ පනස් දහසක වාර්ෂික ආදායමක් උපයන බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
ඔහු මේ බව ප්‍රකාශ කළේ සිය වත්කම් බැරකම් ප්‍රකාශය පිළිබඳ නෙත් නිව්ස් නාලිකාවේ වැඩසටහනකදී ප්‍රශ්න කළ අවස්ථාවේය.
එය නොබෙදූ ඉඩම තමන්ට සහ සහෝදරියන් තිදෙනාට අයත් බවද එහි ආදායමද බෙදී යා යුතු බවද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.
එම මුදල එකිනෙකා බෙදා නොගෙන සිය මව වෙනුවෙන් මහ ගෙදර හැදූ බවද ඇමතිවරයා සඳහන් කරයි.
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:13
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:12
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:11
2026 අප්‍රේල් 26, පෙ.ව. 12:10
18-04-26
18-04-26
31-03-26
31-03-26
19-03-26
19-03-26
17-03-26
17-03-26
06-03-26
06-03-26
22-02-26
22-02-26
14-02-26
14-02-26
13-02-26
13-02-26
17-01-26
17-01-26
11-01-26
11-01-26
22-12-25
22-12-25
13-12-25
13-12-25