2025 පෙබරවාරි 27, ප.ව. 12:32
හිටපු ජනාධිපතිවරුන්ගේ විදෙස් සංචාර සඳහා වැය වූ මුදල් සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය විශේෂ අනාවරණයක් කළා.
ඒ අද (27) පැවති පාර්ලිමේන්තු සභාවාරය අතරතුරයි.
එම මුදල පහළින්,
2010 සිට 2014 දක්වා කාලය තුළ මහින්ද රජපක්ෂ – මිලියන 3572
2015 සිට 2019 දක්වා කාලය තුළ මෛත්‍රීපාල සිරිසේන – මිලියන 384
2020 සිට 2022 දක්වා කාලය තුළ ගෝඨාභය රාජපක්ෂ – මිලියන 126
2023 සිට 2024 දක්වා කාලය තුළ රනිල් වික්‍රමසිංහ – මිලියන 533
2024 සැප්‍තැම්බර් සිට 2025 පෙබරවාරි දක්වා කාලය තුළ අනුර කුමාර දිසානායක – මිලියන 1.8
එහිදී අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් කියා සිටියේ,
“2010 සිට 2025 දක්වා වැෆිම වියදම දරා ඇත්තේ, 2013 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින්. එය රුපියල් මිලියන 1144ක්.ඒ කියන්නේ එක අවුරුද්දකට එක වර්ෂයකට වියදම් කරලා තියෙන මුදල් ප්‍රමාණය වෙනවා.”
2025 මැයි 23, පෙ.ව. 12:09
2025 මැයි 23, පෙ.ව. 12:09
2025 මැයි 23, පෙ.ව. 12:07
2025 මැයි 23, පෙ.ව. 12:04
2025 මැයි 23, පෙ.ව. 12:02
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
22-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
21-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25
20-05-25