2023 අගෝස්‍තු 13, පෙ.ව. 2:06
ක්‍රිකට් ආයතනයේ වංචා දූෂණ ගැන හෙළි කිරීමෙන් පසු මුදල් දී තමන්ගේ කට වැසීමට ක්‍රිකට් ඇතැම බලධාරීන් උත්සාහ දරු බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරනවා.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කළා.
මේ සම්බන්ධයෙන් තමන් සතුව මේ සම්බන්ධ වන හඬ පට සහ වීඩියෝ දර්ශන සතුව ඇති බවත් අවශ්‍ය වේලාවේදී ඒවා සාක්ෂි ලෙස ඉදිරිපත් කිරීමට සූදානම් බවත් හෙතෙම කියා සිටියා.
එළඹෙන පාර්ලිමේන්තු සතියේදී තමන් පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විශේෂ හෙලිදරව්වක් කිරීමට සූදානම් බව ද හෙතෙම තවදුරටත් පැවසුවා.
2026 ජනවාරි 28, ප.ව. 3:07
2026 ජනවාරි 28, ප.ව. 2:19
2026 ජනවාරි 28, ප.ව. 2:17
2026 ජනවාරි 28, ප.ව. 1:44
2026 ජනවාරි 28, පෙ.ව. 10:11
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
27-01-26
26-01-26
26-01-26
26-01-26
26-01-26