hit counter

2025 ජූනි මස 15 වන ඉරිදා

2025 ජූනි 15, පෙ.ව. 12:17



තමන් අමාත්‍යවරයා ලෙස අසුන් ගැනීමට අමාත්‍යංශය සූදානම් කර තිබූ උස් පුටුව ඉවත් කිරීමට කටයුතු කළ බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා සඳහන් කරයි.

තම මේසය ඉදිරිපස ඇති පුටු හා සමාන වන මට්ටමේ පුටුවක් තමන්ටද ගෙන්වා තබාගත් බවද ඒ මහතා පැවසුවේය.

තමන් ඉදිරිපස සිටින පුද්ගලයා තමන්ට සමාන කෙනෙක් මිස තමන්ට වඩා යටින් සිටින පුද්ගලයෙකු නොවන බව තමන් එයින් ප‍්‍රකාශ කරන බවත් ඒ මහතා කීය.

උත්සව සභාවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: