2022 සැප්‍තැම්‍බර් 13, ප.ව. 5:23
නෙළුම් කුළුණේ වැරදි 21ක් තිබූ බවට ඉංජිනේරුවරුන් සොයාගෙන තිබූ බව නෙළුම් කුළුණ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී විශ්‍රාමික මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසනවා.
නෙළුම් කුළුනේ අයිතිය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පැවරුවේ 2022 පෙබරවාරි 28 දින බවත් නමුත් පසුගිය අගෝස්තු 28 වැනිදා චීන සමාගමෙන් විදුලි සංදේශ කොමිසම වෙත නෙළුම් කුළුනේ අයිතිය බාර ගත් බවද සමරසිංහ මහතා සඳහන් කළා.
මීට පෙර නෙළුම් කුළුණ විවෘත කර තිබුණද එම අවස්ථාව වන විට චීන සමාගම විදුලි සංදේශ කොමිෂන් සභාව වෙත නෙළුම් කුළුණ බාර දී නොතිබූ බවද ඔහු පෙන්වා දුන්නා.
එම වීඩියෝව පහතින්,
2026 අප්‍රේල් 01, ප.ව. 12:20
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:18
2026 අප්‍රේල් 01, පෙ.ව. 12:13