hit counter

2025 සැප්‍තැම්‍බර් මස 16 වන අඟහරුවාදා

2023 මාර්තු 29, පෙ.ව. 2:26



මත්තල ගුවන් තොටුපොළේ භූමි මෙහෙයුම් කටයුතු ප්‍රබල දේශපාලඥයකුගේ සමීප ඥාතියකුට ලබාදීමට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

පාඩු ලබමින් පවත්වාගෙන ගිය මත්තල ගුවන් තොටුපළට ප්‍රථම වතාවට ගිය මාසයේ දී ගුවන් ගමන් 64ක් පැවති අතර භූමි මෙහෙයුම් කටයුතුවලින් ඩොලර් 15,000ක ශුද්ධ ලාභයක් ලබා තිබෙනවා.

රුසියානු සංචාරකයන් විශාල පිරිසකගේ පැමිණීම මෙයට හේතු වී ඇති අතර ලාභයක් ලබනවාත් සමගම භූමි මෙහෙයුම් කටයුතු පෞද්ගලික අංශයට ලබාදීමට මේ වනවිට සැලසුම් කර ඇති බව වාර්තා වනවා.