2025 ජූලි 31, පෙ.ව. 12:10
නිර්ප්‍රභූ දේශපාලනයට පිවිසෙන අය තුළ ප්‍රභූත්වය කරා නැග ගැනීමේ ආශාවක් ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.
එය ගැටලුවක් වුව ද දේශපාලනය නිර්ප්‍රභූකරණය සඳහා ඇති එකම මාර්ගය එය බව ද හෙතෙම අවධාරණය කරයි.
නිර්ප්‍රභූ දේශපාලනයේ මැති ඇමතිවරුන්ගේ ඉංග්‍රීසි භාවිතය පිළිබඳ විවේචනය කරන්නේ ප්‍රභූ දේශපාලනයේ කොන්ත්‍රාත්කරුවන් බව ද ඔහු පෙන්වා දෙයි.
නිර්ප්‍රභූ දේශපාලනය සඳහා වූ ගමන නැවතීමට උත්සාහ කරන බලවේග පරාජය කළ යුතු බව ද මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.
සිය අන්තර්ජාල නාලිකාවට වීඩියෝවක් එකතු කරමින් ඔහු මේ බව පවසා තිබේ.
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:14
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:11
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:09
2025 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 12:08
21-09-25
21-09-25
20-09-25
20-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
17-09-25
15-09-25
15-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
04-09-25
04-09-25
03-09-25
03-09-25
26-08-25
26-08-25