2025 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:16
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මෙම වසරේ බිලියන 50ක ඉක්මවා බදු ආදායම් උපයාගත හැකි බව ආර්ථික සංවර්ධන නි. අමාත්‍ය යූ.ඩී. නිශාන්ත ජයවීර පවසයි.
නි. ඇමතිවරයා පෙන්වා දෙන්නේ මෙය දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේම සුවිශේෂ ජයග්‍රහණයක් බවයි.
බදු පදනම පුළුල් කර බදු ආදායම වැඩි කරගෙන ඉදිරියේ දී බදු ප්‍රතිශත අඩු කිරීම රජයේ අරමුණ බව ද හෙතෙම සඳහන් කරයි.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පැවති උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.
2026 පෙබරවාරි 07, ප.ව. 12:00
2026 පෙබරවාරි 07, පෙ.ව. 11:50
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:31
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:28
2026 පෙබරවාරි 07, පෙ.ව. 12:23
30-07-25
30-07-25
01-07-25
01-07-25
29-12-23
29-12-23
21-09-23
21-09-23
14-10-22
14-10-22
14-10-22
14-10-22
01-10-22
01-10-22