hit counter

2024 මැයි මස 11 වන සෙනසුරාදා

2023 දෙසැම්‍බර් 29, ප.ව. 1:22



රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතා ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් කෝටිපති ව්‍යාපාරිකයෙකු ඇතුළු පිරිසක් යකඩ ඉන්නක් ගෙන ඇමැතිවරයාගේ වාහනයට පහරදී අලාභහානි කර ඇතැයි පොලීසිය පවසනවා.

ඇමතිවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයෙ පැවති උත්සයකට සහභාගි විමට යද්දී මාරවිල මෝදරවැල්ල දෙවස්ථානය ඉදිරිපිටදි වංගුව ප්‍රදේශයෙදී අද මෙම අනතුර සිදුව තිබෙනවා.

පහරදීම සම්බන්ධයෙන් අදාල කෝටිපති ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන ඇත.

ඇමතිවරයාගෙ සුඛෝපභෝගී ජීප් රථයෙ ගැටිමෙන් අනෙක් මෝටර් රථයට හානි සිදුව තිබු අතර එහි ගමන් කළ කෝටිපති ව්‍යාපාරීකයා තම වාහනයට සිදුවු හානිය සහ එහි සිටි ඇමැතිරයා දැක දැඩි ලෙස කෝප වි යකඩ ඉන්නක් රැගෙන විත් පහර දි ඇති බවද වාර්තා වෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: