hit counter

2026 අගෝස්‍තු මස 18 වන අඟහරුවාදා

2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 11:56


නිශාන්ත මුතුහෙට්ටිගමට ලැබුණු අධිකරණ නියෝගය

නීති විරෝධී ලෙස ජීප් රථයක් එකලස් කර පරිහරණය කිරීම සම්බන්ධයෙන් චෝදනා මත අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වන නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙම මස 27 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඩ් බන්ධනාගාරගත කරනන ලෙස ගාල්ල ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අද නියෝග කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: