2025 මැයි 07, පෙ.ව. 8:34
පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය මේ වනවිට ඉදිරියෙන් පසුවෙයි.
පළාත් පාලන ආයතන 258කට අදාළ ප්‍රතිඵල මේවනවිට නිකුත් වී අවසන්.
ඒ අතරින් පළාත් පාලන ආයතන 200ක බහුතර සභිකයින් සංඛ්‍යාවක් දිනාගනිමින් ඉදිරියෙන් සිටින්නේ ජාතික ජන බලවේගයයි.
ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින පළාත් පාලන ආයතන අතරින් ආයතන 99ක තනිව බලය පිහිටුවීමට ඔවුන්ට අවස්ථාව පවතී.
සෙසු පළාත් පාලන ආයතන බහුතරයක ජාතික ජන බලවේගය වැඩි සභිකයින් සංඛ්‍යාවක් දිනා ගනිමින් පෙරමුණේ සිටියත් සෙසු පක්ෂ ලබාගත් සභිකයින් සංඛ්‍යාව එය ඉක්මවා තිබේ.
2025 මැයි 07, ප.ව. 12:35
2025 මැයි 07, ප.ව. 12:30
2025 මැයි 07, ප.ව. 12:27
2025 මැයි 07, පෙ.ව. 9:53
2025 මැයි 07, පෙ.ව. 12:24
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25
07-05-25