2022 ජූලි 14, පෙ.ව. 4:08
අද (14) පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබෙනවා.
ඒ අනුව A සිට W දක්වා කලාප 20 කට දහවල් කාලයේ පැය 01යි විනාඩි 40 ක් සහ රාත්‍රී කාලයේ පැය 01 යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.
M, N, O, X, Y, Z කලාපවලද එම දින 03 හැර අනෙක් දිනවල පෙරවරු 05.30 සිට පැය 03ක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

2026 මාර්තු 15, පෙ.ව. 12:33
2026 මාර්තු 15, පෙ.ව. 12:26
2026 මාර්තු 15, පෙ.ව. 12:20
2026 මාර්තු 15, පෙ.ව. 12:16
2026 මාර්තු 15, පෙ.ව. 12:10