2022 අගෝස්‍තු 14, ප.ව. 2:14
හෙට (15) සහ අනිද්දා (16) පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප සඳහා පස්වරු 5.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුලදී විදුලිය කප්පාදු කෙරෙනු ඇති.


2026 ජනවාරි 17, ප.ව. 1:05
2026 ජනවාරි 17, පෙ.ව. 9:27
2026 ජනවාරි 17, පෙ.ව. 12:37
2026 ජනවාරි 17, පෙ.ව. 12:31
2026 ජනවාරි 17, පෙ.ව. 12:18