2022 අගෝස්‍තු 27, පෙ.ව. 5:05
අද (27) සහ හෙට (28) දිනවල පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.
CC යන කලාපවලට විදුලි සැපයුම විසන්ධි කෙරෙන්නේ උදෑසන 6 සිට 8.30 දක්වා පැය 2.30ක කාලයක්.
M, N, O, X, Y, Z යන කලාපවලට උදෑසන 5.30 සිට 8.30 අතර පැය 3ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.

විදුලි කප්පාදුවේ කලාප සටහන පහතින්,
2026 අප්‍රේල් 09, ප.ව. 12:11
2026 අප්‍රේල් 09, පෙ.ව. 9:49
2026 අප්‍රේල් 09, පෙ.ව. 9:33
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:29
2026 අප්‍රේල් 09, පෙ.ව. 12:22
24-03-26
24-03-26
22-03-26
22-03-26
19-03-26
19-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26
10-03-26
10-03-26
07-03-26
07-03-26
25-02-26
25-02-26
01-02-26
01-02-26
27-01-26
27-01-26
20-01-26
20-01-26
22-08-25
22-08-25