hit counter

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා

2022 අගෝස්‍තු 28, පෙ.ව. 5:16



අද (28) පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාපවලට දහවල් කාලයේ පැයයි විනාඩි 40ක් සහ රාත්‍රී කාලයේ පැයයි විනාඩි 20ක කාලයක් විදුලි සැපයුම අත්හිටවෙනු ඇති.

CC යන කලාපවලට විදුලි සැපයුම විසන්ධි කෙරෙන්නේ උදෑසන 6 සිට 8.30 දක්වා පැය 2.30ක කාලයක්.

M, N, O, X, Y, Z යන කලාපවලට උදෑසන 5.30 සිට 8.30 අතර පැය 3ක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කෙරෙනවා.