2022 සැප්‍තැම්‍බර් 16, පෙ.ව. 5:13
අද (16) පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා.
ඒ අනුව A, B, C, D, E, F, G, H, I, J, K, L, P, Q, R, S, T, U, V, W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇති.
පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.
එම විදුලි කප්පාදු කාලසටහන පහතින්,


2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 9:59
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:37
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:34
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:32
2025 දෙසැම්‍බර් 18, පෙ.ව. 12:21