hit counter

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2022 ජූලි 11, ප.ව. 1:20



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලබන සියලු පණිවිඩ කථානායකවරයාට දැනුම්දීමෙන් අනතුරුව ඔහු විසින් නිකුත් කරනු ලබන බව ජනාධිපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

එබැවින් කථානායකවරයා නිකුත් කරන නිවේදන පමණක් ජනාධිපතිවරයා විසින් නිකුත් කරන නි‍ල නිවේදන වශයෙන් සලකන ලෙසයි ජනාධිපති කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.