2024 අප්‍රේල් 13, පෙ.ව. 12:09
අද දිනට යෙදෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සිරකරුවන් 917 දෙනෙකුට රාජ්‍ය සමා කාලයක් ලබාදී ඇති බව බන්ධනාගාර කොමසාරිස් සහ මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී දිසානායක මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව පිරිමි රැඳෙවියන් 896ට සහ කාන්තා රැඳෙවියන් 21 දෙනෙකුට රාජ්‍ය සමා කාලය ලැබෙන බවයි බන්ධනාගාර කොමසාරිස්වරයා ප්‍රකාශ කර සිටියේ.
2025 නොවැම්‍බර් 08, ප.ව. 5:35
2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:10
2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:07
2025 නොවැම්‍බර් 08, පෙ.ව. 12:04
08-11-25
08-11-25
08-11-25
08-11-25
06-11-25
06-11-25
06-11-25
06-11-25
05-11-25
05-11-25
05-11-25
05-11-25
04-11-25
04-11-25
04-11-25
04-11-25
03-11-25
03-11-25
03-11-25
03-11-25
02-11-25
02-11-25
02-11-25
02-11-25