2025 අගෝස්‍තු 19, පෙ.ව. 12:08
පාතාළය සහ මත් ද්‍රව්‍ය ජාවාරම් අද ඊයේ ඇති වූ දේ නොවන අතර ඒ සඳහා දේශපාලනයේ ආශීර්වාදය ද හිමිව තිබූ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
එම ක්‍රියා මර්දනය සඳහා විධිමත් නව වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.
මහානායක ස්වාමීන් වහන්සේලා ද ඒ පිළිබඳ තමන්ගෙන් විමසූ බව ද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කරයි.
මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.
2026 ජනවාරි 29, පෙ.ව. 8:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:34
2026 ජනවාරි 29, පෙ.ව. 12:33
2026 ජනවාරි 29, පෙ.ව. 12:15
2026 ජනවාරි 29, පෙ.ව. 12:14
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
29-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26
28-01-26