2025 අගෝස්‍තු 19, පෙ.ව. 12:08
පාතාළය සහ මත් ද්‍රව්‍ය ජාවාරම් අද ඊයේ ඇති වූ දේ නොවන අතර ඒ සඳහා දේශපාලනයේ ආශීර්වාදය ද හිමිව තිබූ බව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
එම ක්‍රියා මර්දනය සඳහා විධිමත් නව වැඩපිළිවෙළක් දියත් කර ඇතැයි ද හෙතෙම අවධාරණය කරයි.
මහානායක ස්වාමීන් වහන්සේලා ද ඒ පිළිබඳ තමන්ගෙන් විමසූ බව ද පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය ප්‍රකාශ කරයි.
මහනුවරට පැමිණ මල්වතු අස්ගිරි නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව කීය.
2026 අගෝස්‍තු 28, ප.ව. 2:12
2026 අගෝස්‍තු 28, පෙ.ව. 11:48
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:56
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:34
2026 අගෝස්‍තු 28, පෙ.ව. 10:30
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26