2024 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:00
නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එමෙන්ම දකුණු සහ බස්නාහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇති විය හැකියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
2026 ජූනි 01, ප.ව. 1:01
2026 ජූනි 01, පෙ.ව. 11:07
2026 ජූනි 01, පෙ.ව. 10:23
2026 ජූනි 01, පෙ.ව. 10:06
2026 ජූනි 01, පෙ.ව. 12:25
01-06-26
01-06-26
30-05-26
30-05-26
29-05-26
29-05-26
28-05-26
28-05-26
26-05-26
26-05-26
25-05-26
25-05-26
24-05-26
24-05-26
23-05-26
23-05-26
22-05-26
22-05-26
21-05-26
21-05-26
20-05-26
20-05-26
19-05-26
19-05-26