2025 ජූලි 27, පෙ.ව. 12:00
අද (27) දිනයේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවිය හැකිය.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නවතම නිවේදනයක් නිකුත් කරමින් ඒ බව සඳහන් කරයි.
වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති වන අතර උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකිය.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 50ක පමණ තරමක තද සුළං ද ඇතිවිය හැකි බව සඳහන් කරයි.
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:21
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:19
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:17
2026 අගෝස්‍තු 19, පෙ.ව. 12:17
19-08-26
19-08-26
18-08-26
18-08-26
17-08-26
17-08-26
17-08-26
17-08-26
16-08-26
16-08-26
16-08-26
16-08-26
15-08-26
15-08-26
14-08-26
14-08-26
14-08-26
14-08-26
13-08-26
13-08-26
13-08-26
13-08-26
12-08-26
12-08-26