2026 අප්‍රේල් 26, පෙ.ව. 12:00
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් ප. ව. 2.00 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණික තත්ත්වයක් පවතී.
මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:24
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:21
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:17
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:15
2026 අප්‍රේල් 27, පෙ.ව. 12:14
27-04-26
27-04-26
27-04-26
27-04-26
24-04-26
24-04-26
24-04-26
24-04-26
23-04-26
23-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
22-04-26
21-04-26
21-04-26
20-04-26
20-04-26
19-04-26
19-04-26
19-04-26
19-04-26