hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2026 අප්‍රේල් 29, පෙ.ව. 12:19



මැයි මාසය තුළදී මත්පැන්හල් දින 03 ක් වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

ශ්‍රී බුද්ධ වර්ෂ 2570 ක් වන ජාතික වෙසක් පුණ්‍ය මහොත්සවය මැයි 01 සහ 02 දිනවල ප්‍රකාශවී තිබුණත් රජය මගින් වෙසක් පුණ්‍ය මහොත්සවය මැයි 30 සහ 31 ලෙස ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේ වෙතත් මැයි 01 වැනිදාට යෙදෙන පොහොය දිනය නිමිති කරගෙන එදිනත් වෙසක් පොහොය නිමිති කරගෙන මැයි 30 සහ 31 දිනවලත් දිවයින පුරා සුරාසල් වසා තැබෙන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. බී. එන්. ඒ. පේමරත්න මහතා කියා සිටී





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: