2024 නොවැම්‍බර් 17, පෙ.ව. 12:04
 
            
මැතිවරණයට තරග කළ පැරදුණු අපේක්ෂකයින් හෝ ජාතික ලැයිස්තුවෙන් හැර වෙනත් පුද්ගලයින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ ජාතික ලැයිස්තුවෙන් තේරී පත්වන මන්ත්‍රීවරුන් සඳහා දේශපාලන පක්ෂ විසින් නම් කරනු ලබන නාමලේඛනය මැතිවරණ කොමිෂන් සභාවට කඩිනමින් ලබා දෙන ලෙස එම පක්ෂවල ලේකම්වරුන්ට දැනුම් දී ඇති බවයි.
ඔහු තවදුරටත් අවධාරණය කළේ ජාතික ලැයිස්තුවට නම් ඇතුළත් කර ඇති පුද්ගලයන්ගෙන් හෝ මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා ඉදිරිපත් කර කළ ජයනොගත් අපේක්ෂකයින්ගෙන් පමණක් මෙම පත් කිරීම සිදු කළ හැකි බවයි.
ඉන් බැහැරව කිසිදු අයෙකුගේ නමක් මන්ත්‍රී ධූරයක් සඳහා ගැසට් කිරීමට නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා තවදුරටත් සඳහන් කළා.
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:12
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:10
 
                                                        2025 නොවැම්‍බර් 01, පෙ.ව. 12:08
31-10-25
 
                                            31-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25
27-10-25
 
                                            27-10-25
26-10-25
 
                                            26-10-25
26-10-25
 
                                            26-10-25
23-10-25
 
                                            23-10-25
23-10-25
 
                                            23-10-25
22-10-25
 
                                            22-10-25
22-10-25
 
                                            22-10-25