hit counter

2026 පෙබරවාරි මස 12 වන බ්‍රහස්පතින්දා

2026 පෙබරවාරි 13, පෙ.ව. 12:06



කවුරු බලයට ආවත් මෙය හදන්න බැරි රටක් යැයි සිතූ අයට තමන් ආණ්ඩුවක් ගෙන වසරක් ගතවන විට රට ටිකින් ටික හැදෙන බව තේරිය යුතුව ඇතැයි අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

මේ වන විට දලු ටික ටික දමන බව මල් පිපෙන බව පෙනිය යුතුව ඇතැයිද ඇමතිවරයා අවධාරණය කරයි.

ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව පැවසුවේ උත්සව සභාවක් අමතමිනි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: