2024 නොවැම්‍බර් 19, පෙ.ව. 12:02
තමා ඉතිහාසය පුරා ජයග්‍රහණයට වඩා පරාජය භුක්ති විඳි පුද්ගලයෙකු බවත් මහ මැතිවරණ ම හයක් පරාජය වී ඇති බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ති විද්‍යාරත්න පවසයි.
එසේ ඉවසීමෙන් කටයුතු කළේ කෙදිනක හෝ ජනතාව සත්‍ය තේරුම් ගන්නා බව දැන සිටි නිසා බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
ජනතාව පළමු වටයේම හයේ හතරේ පහර ගැසීම අපේක්ෂා කළ ද පළමුව පිටිය අවබෝධ කරගත යුතු බව ද සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.
අනිවාර්යෙන් සියලු හොරු අල්ලන බවත් ගැන කිසිදු බියක් සැකක් තබාගත යුතු නැති බවත් සඳහන් කළ සමන්ත විද්‍යාරත්න, එසේ නොකරන්නේ නම් තමන්ගෙන් ඇති වැඩක් නොමැති බව ද සඳහන් කරයි.
ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මේ බව කීය.
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:37
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:31
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 22, පෙ.ව. 12:16
22-12-25
22-12-25
13-12-25
13-12-25
10-12-25
10-12-25
25-10-25
25-10-25
11-10-25
11-10-25
17-09-25
17-09-25
09-09-25
09-09-25
08-09-25
08-09-25
07-09-25
07-09-25
06-09-25
06-09-25
18-07-25
18-07-25
28-06-25
28-06-25