2024 නොවැම්‍බර් 19, පෙ.ව. 12:02
තමා ඉතිහාසය පුරා ජයග්‍රහණයට වඩා පරාජය භුක්ති විඳි පුද්ගලයෙකු බවත් මහ මැතිවරණ ම හයක් පරාජය වී ඇති බවත් ජාතික ජන බලවේගයේ විධායක සභික සමන්ති විද්‍යාරත්න පවසයි.
එසේ ඉවසීමෙන් කටයුතු කළේ කෙදිනක හෝ ජනතාව සත්‍ය තේරුම් ගන්නා බව දැන සිටි නිසා බව ද හෙතෙම ප්‍රකාශ කරයි.
ජනතාව පළමු වටයේම හයේ හතරේ පහර ගැසීම අපේක්ෂා කළ ද පළමුව පිටිය අවබෝධ කරගත යුතු බව ද සමන්ත විද්‍යාරත්න අවධාරණය කරයි.
අනිවාර්යෙන් සියලු හොරු අල්ලන බවත් ගැන කිසිදු බියක් සැකක් තබාගත යුතු නැති බවත් සඳහන් කළ සමන්ත විද්‍යාරත්න, එසේ නොකරන්නේ නම් තමන්ගෙන් ඇති වැඩක් නොමැති බව ද සඳහන් කරයි.
ජාතික ජන බලවේග ජන හමුවක් අමතමින් ඔහු මේ බව කීය.
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 10:32
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 9:52
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 9:50
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 12:17
2026 සැප්තැම්බර් 07, පෙ.ව. 12:16
31-08-26
31-08-26
30-08-26
30-08-26
22-08-26
22-08-26
12-08-26
12-08-26
01-08-26
01-08-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
05-07-26
05-07-26
02-06-26
02-06-26
29-05-26
29-05-26
13-05-26
13-05-26
11-05-26
11-05-26