2026 ජූලි 05, පෙ.ව. 12:10
මාලිමාණ්ඩුවේ කිසිදු මැති ඇමතිවරයෙකුට ඉඩම් බලහත්කාරයෙන් අල්ලා ගත් බවට චෝදනාවක් එල්ල වී නොමැති බව අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.
“පොහොර සහනාධාරය අපි එනකොට තිබුණේ රුපියල් 15000 යි හෙක්ටයාර් එකකට. අපි ඒක දැන් වෙනකොට ගෙනල්ලා තියෙනවා 30000 ට. මම කියනවා, දැන් අපි අවුරුදු දෙකකට ආසන්නව මේ රටේ ඇමතිකම් කරනවා, ජනාධිපතිකම් කරනවා, මන්ත්‍රීකම් කරනවා.
අපේ කිසිදු ඇමති කෙනෙකුට, මන්ත්‍රී කෙනෙකුට තියෙනවාද අහවල් ඉඩම ඇල්ලුවා කියලා චෝදනාවක්? කොතනවත් කියන්න තැනක් නෑ. මෙහෙම යනකොට ඔබ සතුටු වුණාට අර විරුද්ධවාදීන්ට රිදෙනවා.”
ඇමති සමන්ත විද්‍යාරත්න මේ බව පැවසුවේ බණ්ඩාරවෙල නගර ශාලාවේදී පැවති ඉඩම් බලපත්‍ර බෙදාදීමේ උත්සවයක් අමතමිනි.
2026 අගෝස්‍තු 24, පෙ.ව. 10:41
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:25
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 24, පෙ.ව. 12:21
22-08-26
22-08-26
12-08-26
12-08-26
01-08-26
01-08-26
21-07-26
21-07-26
20-07-26
20-07-26
02-06-26
02-06-26
29-05-26
29-05-26
13-05-26
13-05-26
11-05-26
11-05-26
09-05-26
09-05-26
07-05-26
07-05-26
26-04-26
26-04-26