hit counter

2026 මාර්තු මස 15 වන ඉරිදා

2025 ජනවාරි 18, පෙ.ව. 12:05



16 දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සිදුවිය.

ඒ වතුකර පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර 60ක් ඉදිකිරීම වෙනුවෙන් ය.

එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සහ ඉන්දීය මහකොමසාරිස් සත්තෝෂ් ජා මහතා අතර සිදු විය.

ඒ අනුව මෙම ස්මාර්ට් පන්ති කාමර  නුවරඑළිය, නුවර සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල වතුකර පාසල් සඳහා ඉදිකිරීමට සැලසුම් කර ඇත.

ඒ මෙරට වතුකර ප්‍රජාවන් හී ඩිජිටල් පරතරය පියවීම සඳහා ය.

මේ සදහා  ශ්‍රී ලංකා රජය රුපියල් මිලියන 115ක මුදලක් වෙන් කර තිබෙනවා.

එමෙන්ම, ඉන්දීය රජයෙන් ත්‍යාගහීලි මුදල් ආධාරයක් ලෙස රුපියල් මිලියන 508ක් ලබා දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: