2025 මාර්තු 23, පෙ.ව. 12:13
2025 වසර සඳහා පාසල් නිල ඇඳුම් රෙදි බෙදාහැරීම අවසන් කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.
ඒ අනුව, පාසල් 10,096කට සහ අනුමත පිරිවෙන් 822කට නිල ඇඳුම් රෙදි බෙදාදීම සම්පූර්ණ කර ඇත.
සිසුන් 4,640,086ක් සඳහා ලබාදී ඇති මුළු රෙදි ප්‍රමාණය මීටර් මිලියන 12කි.
චීන රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු මෙම රෙදි තොගයේ වටිනාකම රුපියල් මිලියන 5,171කට ආසන්න බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 6:21
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 6:02
2026 සැප්‍තැම්‍බර් 04, ප.ව. 2:29
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 11:41
2026 සැප්‍තැම්‍බර් 04, පෙ.ව. 11:29
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26