2022 සැප්‍තැම්‍බර් 07, පෙ.ව. 10:46
“මමයි දයාසිරියි ජොයින්ට් ගැහුවෙ එකට. ගංජා ගහලා වැඩ කරන දොස්තරවරු, මහේස්ත්‍රාත්වරු මේ රටේ ඕනෑ තරම් ඉන්නවා.” යැයි ආචාර්ය සේන වැලිඅංග මහතා සඳහන් කළා.
යූටියුබ් නාලිකාවක සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවසුවා.
තමන් අඳුනන භික්ෂූන් වහන්සේලා, පියතුමන්ලා ගංජා භාවිතා කරන බවත් ඔහු සඳහන් කළා.
ගංජා ගහන්නේ ත‍්‍රිවිල් පදින අය පමණක් නොව රටේ වැදගත් තැන්වලද අද ගංජාකාරයන් දැන් සිටින බවද ඔහු එහිදී කියා සිටියා.
අනිවාර්යෙන්ම ගංජා ලංකාවේ නීතිගත කළ යුතු බවත් මේ රටේ ඉන්න අයට ගංජා වල අගය නොතේරෙන බවත් හෙතෙම පෙන්වා දුන්නා.
ගංජා පානය කිරීමෙන් හොදට ඉගැනීමේ හැකියාව සහ ඉගෙන ගැනීමේ හැකියාව ඇති බවද ඔහු සඳහන් කරනවා.
2026 ජනවාරි 20, පෙ.ව. 12:33
2026 ජනවාරි 20, පෙ.ව. 12:20
2026 ජනවාරි 20, පෙ.ව. 12:19
2026 ජනවාරි 20, පෙ.ව. 12:16
2026 ජනවාරි 20, පෙ.ව. 12:13