hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2025 ජූනි 23, පෙ.ව. 9:37



බරපතළ වැඩ අතිව වසර විස්සක සිරදඬුවම් නියම වී මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ බිරිඳ සෙනානි ජයරත්න අලුත්ගමගේ විසින් දීර්ඝ ලිපියක් පළ කර තිබේ.

ඒ හිටපු අමාත්‍යවරයාගේ සමාජ මාධ්‍ය ගිණුමේ මාස හතකට පසු පළමු පළවන පළමු ලිපිය ලෙසයි.

පසුගිය මහ මැතිවරණයෙන් පසු දේශපාලනයෙන් තමන් සමුගන්නා බව පැවසූ දින පටන් අද දක්වාම එම ගිණුමේ සටහනක් පලව තිබුනේ නැත.

මහින්දානද අලුත්ගමගේ සිරගතවීමට අදාල පෙර හා පසු තත්වයන් ගැන ඇය අදාළ ලිපිය මගින් දීර්ඝ පැහැදිලි කිරීමක් සිදුකරයි.

අදාළ සම්පූර්ණ ලිපිය මෙසේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: