hit counter

2024 ජූනි මස 18 වන අඟහරුවාදා

2024 ජනවාරි 26, ප.ව. 4:51



මෙරට ආර්ථිකය කඩාවැටීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ “පොරොන්දු දේශපාලනය” බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර රේගු දිනය සමරමින් කොළඹ රේගු මූලස්ථානයේදී පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව පැවසුවා.

ඒ අනුව ජනාධිපතිවරයා සියලුම දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියේ, විශේෂයෙන්ම මැතිවරණ සඳහා සූදානම් වනවිට රට ගොඩනැගීම සඳහා පුළුල් සැලැස්මක් සකස් කරන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: