hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2024 ජූනි 06, ප.ව. 2:40



ශ්‍රී  ලංකාව තුළ චන්ද්‍රිකා පදනම් කරගත් අන්තර්ජාල සේවා සැපයීම සඳහා Starlink සඳහා මූලික අනුමැතිය ලබා දී ඇති බව තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් සඳහන් කළා.

ඒ,TRCSL විසින් විධිමත් මහජන උපදේශන ක්‍රියාවලියකින් අනතුරුවයි.

විධිමත් මහජන අදහස් විමසීමේ ක්‍රියාවලියකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇති අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු හෙට (07) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: