2025 මැයි 28, පෙ.ව. 12:06
එලොන් මස්ක්ගේ ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව මෙරට ක‍්‍රියාත්මක වීම ප්‍රමාද වෙමින් පවතින්නේ පසුගිය රජයේ පාලන සමයේදී ඇති කරගත් ගිවිසුම්වල ඇති වූ යම් යම් තාක්ෂණික ගැටළු හේතුවෙන් බව කැබිනට් ප්‍රකාශක සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අප්‍රේල් මාසය වන විට මෙම කරුණු විසඳා ගත හැකි වනු ඇතැයි කලින් අපේක්ෂා කළ බවත් ඒ මහතා පැවසුවේය.
ඊයේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී එම ව්‍යාපෘතියේ ප්‍රමාදය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පල කලේය.
2026 ඔක්තෝබර් 15, ප.ව. 4:18
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:32
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:14
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:05
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 10:12