2025 ජූලි 03, පෙ.ව. 10:35
සියලුම ශ්‍රී ලාංකිකයින්ට ස්ටාර්ලින්ක් චන්ද්‍රිකා අන්තර්ජාල සේවා වෙත ප්‍රවේශය ලබා දීම සම්බන්ධයෙන් ස්පේස්එක්ස් නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් මහතාට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘතඥතාව පළ කර තිබේ.
නුදුරු අනාගතයේ දී එලොන් මස්ක් හමුවීමට සහ ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්‍රය සඳහා ඇති තවත් අවස්ථා ගවේෂණය කිරීමට බලාපොරොත්තු වන බව හිටපු ජනාධිපති වික්‍රමසිංහ මහතා ද පවසා තිබේ.
2024 වසරේ 10 වන ලෝක ජල සමුළුවට සමගාමීව ඉන්දුනීසියාවේ බාලි හි පැවති හමුවකදී ස්ටාර්ලින්ක් සේවාව ලබාගැනීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉලෝන් මස්ක් මහතාගෙන් ඉල්ලීම් කර තිබුනි.

2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:18
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 16, පෙ.ව. 12:06