2025 ජනවාරි 07, ප.ව. 4:52
‘Starlink’ Lanka (Private) Ltd හරහා ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Starlink’ චන්ද්‍රිකා බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල සේවාවේ පැකේජ සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, අවමය මසකට රුපියල් 9,200 සිට උපරිමය රුපියල් මිලියන 1.8 ක් දක්වා වන පැකේජ 5කට අනුමැතිය හිමිව ඇත.
අදාළ පැකේජවල තොරතුරු පහතින් දැක්වේ.
2025 ජනවාරි 08, ප.ව. 4:02
2025 ජනවාරි 08, ප.ව. 1:56
2025 ජනවාරි 08, ප.ව. 1:41
2025 ජනවාරි 08, පෙ.ව. 12:11
2025 ජනවාරි 08, පෙ.ව. 12:08