hit counter

2025 ඔක්‍තෝබර් මස 27 වන සඳුදා

2023 සැප්‍තැම්‍බර් 05, පෙ.ව. 4:09



මාදිවෙල කිඹුලාවල මාර්ගයේ පවත්වාගෙන යන වෙළෙඳසැල් එම ස්ථානයෙන් ඉවත් කරගන්නැයි එම වෙළෙඳසැල් හිමිකරුවන්ට පසුගියදා දැනුම්දීමක් කර තිබෙනවා.

එහි වෙළදාම් කරන වෙළදසල් හිමිකරුවන් ඊට සිය විරෝධය පළ කර තිබුණා.

එම වෙළඳසැල් හිමියන් ප්‍රකාශ කර සිටියේ ලැබුණු ආරංචි මාර්ග අනුව කිසියම් පුද්ගලයෙක් තම අභිමථාර්ථ ඉටු කර ගැනීමට තම වෙළඳසැල් මෙම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

මෙම ව්‍යාපාර නිසා වාහන තදබදයක් හෝ වෙන කිසියම් අපහසුතාවයක් සිදු නොවන බවද එම ව්‍යාපාරික හිමියන් පෙන්වා දෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: