hit counter

2026 ජනවාරි මස 15 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 16, පෙ.ව. 12:27



නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී ආණ්ඩුව එක් පියවරක් පසුපසට තබා ඇති බවත් ඒ මොඩියුල සම්බන්ධ කාරණයේදී පමණක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.

“මොඩියුල සම්බන්ධ කාරණාව, 6 වෙනි ශ්‍රේණියේ එක විතරයි 2027 ට ගිහින් තියෙන්නේ. අර කුලුනු පහෙන් කුලුනු හතරක්ම ඉදිරියට සිද්ධ වෙනවා.

ඒ වගේම තමයි, පළවෙනි ශ්‍රේණියේ ඉඳලා මේ ප්‍රතිසංස්කරණ ඉදිරියට යනවා. අපි අඩියක් තියලා තියෙනවා පස්සට, ඒ අර මොඩියුල සම්බන්ධයෙන්. මේකෙ මුදල් නාස්ති වීමක් වෙලා නැහැ, එක මොඩියුලයක් නෙ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: