hit counter

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා

2022 ජූලි 04, ප.ව. 12:54



EBC මාධ්‍යජාලයට අයත් ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනයේ සේවකයින් හට වවහා වැටුප් වැඩි කරන ලෙසත්, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් සේවකයින් හට සිදුවන අනිසි බලපෑම් වහා නවතන ලෙසත් ඉල්ලා ස්වර්ණවාහිනි ආයතනයේ සේවකයින් විසින් විරෝධතාවක් අද (04) ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව ස්වර්ණවාහිනි ආයතනය තුළ විරෝධතා පුවරු එල්ලා සේවකයින් විසින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.