2022 මැයි 22, ප.ව. 10:02
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරය ගැන තීන්දුවක් ගෙන තිබෙනවා.
ඒ අගමැතිවරයා ලෙස එහි පදිංචියට නොයෑමටයි.
අග්‍රාමාත්‍ය කාර්යාලයේ වියදම් සියයට 50කින් කපා හැරීමට ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර උපදෙස් ලබා දී තිබුණා.
එම වියදම් කපා හැරීම තමාට ද අදාළ බව අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
තම පෞද්ගලික නිවසේ පදිංචිව සිටින අතර කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ සිට රාජකාරී කිරීමටයි ඒ මහතා තීරණය ගෙන තිබෙන්නේ.
2025 දෙසැම්‍බර් 13, ප.ව. 4:50
2025 දෙසැම්‍බර් 13, ප.ව. 3:27
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:35
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:33
2025 දෙසැම්‍බර් 13, පෙ.ව. 12:30