2022 ඔක්‍තෝබර් 05, ප.ව. 12:24
දිඹුල පතන පොලිස් වසමට අයත් මවුන්ට්වර්නන් වතුයායේ මැද කොටසේ වතු නිවසක දර කාමරයකට කඳුකර කොටියෙකු අද (05) උදෑසන වැටී කොටු වි ඇති බව එම වතු යායේ වතු අධිකාරි අර්ජුන මැදගෙදර මහතා පැවසුවා.
අද උදෑසන 6.30ට පමණ සුනඛ දඩයමේ පැමිණි කදුකර කොටියා නිවසේ දර කාමරය මතට වැටි කාමරය තුල කොටු වී ඇති බව වතු අධිකාරිවරයා පැවසුවා.
කාමරයට කොටු වි සිටින කදුකර කොටියා බේරා ගැනිමට වනජිවි නිලධාරින් මේ වන විට මෙහෙයුමක් දියත් කර ඇති බව වතු අධිකාරිවරයා සඳහන් කළා.




2026 ජනවාරි 09, පෙ.ව. 12:12
2026 ජනවාරි 09, පෙ.ව. 12:12
2026 ජනවාරි 09, පෙ.ව. 12:10
2026 ජනවාරි 09, පෙ.ව. 12:08
2026 ජනවාරි 09, පෙ.ව. 12:07