hit counter

2026 මාර්තු මස 02 වන සඳුදා

2025 අප්‍රේල් 01, ප.ව. 3:51



මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් සේවාවන් ලබාගැනීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබාදීම අනිවාර්ය කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් දෙපාර්තමේන්තුව දන්වා ඇත්තේ 2025 අප්‍රේල් 15 වැනි දින සිට දෙපාර්තමේන්තුවෙන් සේවාවන් ලබා ගැනීම සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය වන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: